IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඡන්ද පෝස්ටර් ඇලවු තිදෙනෙක් අත්අඩංගුවට



(රොමේෂ් මධුෂංඛ)

යාපනය වඩුක්කොඩ්ඩෙයි මූලායි ප්‍රදේශයේදී දෙමළ විමුක්ති සන්ධානයට අයත් අධාරකරුවන් තිදෙනෙකු ඡන්ද පෝස්ටර් අලවමින් සිටියදී ඡන්ද පොස්ටර් 396 ක්ද සමගින් අද (7) අළුයම අත්අඩංගුවට ගත් බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.

මූලායි ප්‍රදේශයේ මාර්ගයක ඡන්ද පොස්ටර් අලවමින් සිටි සැකකරුවන් තිදෙනා පැමිණි යතුරුපැදි දෙකක් ද සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ආනන්ද සංගරීගේ නව පක්ෂය වූ දෙමළ විමුක්ති සන්ධායේ ආධාරකරුවෝ පිරිසක් වෙති.
 



අදහස් (0)

ඡන්ද පෝස්ටර් ඇලවු තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30873 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12992 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10933 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 846 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 250 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site