රෝවන් පෙරේරා
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ධාවනය කළ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය කියයි.
මෙවර පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණමඩුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන අපේක්ෂිකාවකගේ පෝස්ටරයක් ගැසූ මෝටර් රථය අපේක්ෂිකාව නොමැතිව ඇගේ සැමියා විසින් පදවමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරු සහ මෝටර් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ප්‍රායෝගික නැහැ. අපේක්ෂිකාව වේදිකාවේ ඉන්දැද්දී තෙල් ගහන්න හරි අලුත් විදියකට හරි යද්දිත්... අපේක්ෂිකාව එක්ක යන්න පුළුවන්ද? ඕනෙනම් අපේක්ෂකයන්ගේ නමින් ලියාපදිංචි වාහන 2ක් පෝස්ටර් ගහන්න යන්න අවසර දුන්නා නම් හරි.. අනෙක මේක ආරක්ෂාවටත් තර්ජනයක් පෝස්ටරේ තියේනම් අනිවාර්යයෙන් අපේක්ෂකයා ඉන්නවා කියලා. මේක ටිකක් සංශෝධනය වුණා නම් හොඳයි ඉදිරි මැතිවරණ වලදී....
මතිවර නීති උල්ලංඝනය වන්නේ ප්‍රචාරණයටයි. අත්අඩංගුවට ගත රථය ධාවනයේදී මාර්ග නීති උල්ලංඝනය කලේ නැත්ද?