IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


එජාප - පොහොට්ටු ගැටුමෙන් තිදෙනෙක් රෝහලේ

(ඩබ්.ඒ.පියතිලක)

මැදිරිගිරිය  ප‍්‍රාදේශිය සභාවට තරග වැදුණු මහ අඹගස්වැව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු අතර අද (11) අලුයම හටගත් ගැටුමක්  දැඩි වෙහෙසක් දරා මර්දනය කළ බවත් ගැටුමෙන් තුවාල ලබා තිදෙනකු මැදිරිගිරිය මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් මැදිරිගිරිය පොලිසිය පවසයි.     

මෙසේ තුවාල ලබා මැදිරිගිරිය මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබන්නේ ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ බිරිඳ.දියණියක සහ පුතාය.

මේ පිළිබද මැදිරිගිරිය හිගුරක්ගොඩ පළාත බාර සහකාර පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳ පරික්ෂා කිරිම සදහා පොලිස්පතිවරයාගේ සහ ඉහළ නිලධාරින්ගේ උපදෙස් පරිදි මේ වන විට විශේෂ පොලිස් කාණ්ඩායමක් පත්කර පරික්ෂණ ආරම්භ කර තිබෙන බවයි.

පරික්ෂණ අනුව වැරදිකරුවන්  තරාතිරිම නොබලා ගත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ඒ මහතා පැවසීය.



අදහස් (0)

එජාප - පොහොට්ටු ගැටුමෙන් තිදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 168 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site