මේ දිනවල මරදාන දුම්රිය ස්ථානයේ අරබි ටෙලි වෘතාත්තයක් රූගත කෙරේ. 1940 වර්ෂයේ කේරලයේ කැලිකට් දුම්රියපොළ තුළ වූ සිද්ධියක පාදක කොට ඇති සිද්ධියක් පාදක කර මෙම ටෙලි වෘතාන්තය තිරගත කෙරේ.
රික්ෂෝ රථ, ඉන්දීය පොලිස් නිලධාරීන් ලෙස සැරසුණු නළුවෝ ද දුම්රිය ස්ථානයේ තැන තැන රඳවා සිටිනු අයුදු දක්නට ලැබිණි.
(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ )
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මරදාන කැලිකට් වේ
Nimal Tuesday, 09 January 2024 03:20 PM
ගිහින් බලන්න වටිනවා .අපේ රටේ වෙනත් බොහොම දුම්රිය ස්ථාන වගේම ,වසර අසූවකින් කිසිම නවීකරණයක් නුදුටු දුම්රිය ස්ථානයක් .මෙලෙස තබා ගැනීම හුඟක් වටිනවා .එය සජීව කෞතුකාගාරයක් වගෙයි
pakeer Tuesday, 09 January 2024 03:43 PM
සන්තෝසයි .මේ වගේ ඒවාට ලොකේෂන් දෙන්න පුළුවන් උනාට