
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයට 2022/2023 නවක ශිෂ්‍ය කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද (22) එම විශ්ව විද්‍යාලයේදී පැවැත්විණ.
එහිදී මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා අදහස් දැක්වූ අයුරු සහ නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමේ ඡායාරූප පහතින් දැක්වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd