
(අංජුල මහික වීරරත්න)
ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ගල් අඟුරු ගෙන්වූ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය පට්ට පල් බොරුවක් බව හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ගල් අඟුරු සඳහා ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය හඳුන්වා දුන්නේ තමා විදුලි බල අමාත්‍ය ධූරය දරන සමයේ බවද මන්ත්‍රීවරයා කීය.
කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමිනි. බාල ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි වීමේ අවදානමක් බවද කරුණානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd