IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


‘පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අබලන් වෙලා‘

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි හදුනාගෙන වාහාම ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ අවදානය යොමු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවලන්වීම පිළිබඳව පුදුමු වියයුතු නැති බව කී රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන කරක සබාවේ මුදල් අමාත්‍යංශ නියෝජිතයා ලෙස ඒ සඳහා සියලුම කටයුතු කර ඇති බව ද සඳහන් කළේය. 



අදහස් (12)

‘පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අබලන් වෙලා‘

අමල් Sunday, 05 May 2024 11:06 AM

යුක්තියා, කැබිනට් එකට එන්න කලින් ලෝකෙටම පොලුතිබ්බා. මෙයා මේ ඉන්න ටිකේ, ගාන කපාගෙන කොරහත් බිඳගෙන යන්න හදන්නේ...

:       0       1

Kazi Shajahan Sunday, 05 May 2024 11:10 AM

ඕකෙන් නම් රටේ මිනිස්සුන්ට අවුරුදු 40 නම් කිසිඳු සේවාවක් වුණේ නැහැ.. හැමදා වුණේ ඔය වහල යටින් අනුමත කරපු තීන්දු තීරණ නිසා... මහජනයා දවසින් දවස දුකට පත්වෙලා අන්තිමට හිඟාකන තත්වයට පත්වුණා පමණි.

:       0       1

සමන් Sunday, 05 May 2024 11:18 AM

අවුරුදු 40ක් පරණ වෙද්දි ගොඩනැගිල්ල අබලන් වෙනව නම් ඒ කාලේ ඉදලා ඕකේ මුල් බැහැගෙන ඉන්න නාකි සභිිකයෝ කොච්චර අබලන් ඇද්ද. ඔබ තුමත් ඒ ආසන්න අපතයෙක් තමයි.

:       0       28

නිමල් Sunday, 05 May 2024 11:22 AM

අයියෝ ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ නැහැ. ඔබතුමා ඇතුලු ඕකේ ඉන්න 225 එක්කම වැලලෙන්න අරිමු. රටට යහපතක්...!!!

:       0       1

Chamila Fernando Sunday, 05 May 2024 12:07 PM

මුළු රටක්ම අබලන් කලා, රට විනාශ කලා.. කාලකන්නි මිනිස්සු එක්කම ඔය ගොඩනැගිල්ල කඩා වැටෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ....

:       0       1

B Amarasinghe Sunday, 05 May 2024 01:02 PM

අපිත් කොටසක් ප්‍රතිසංස්කරණය කරන්න බලන් ඉන්නේ ඊලඟ ඡන්දෙ එනකන්.

:       0       25

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 05 May 2024 03:14 PM

තොපි ඕකට යටවෙලා මැරෙන දිනය කවදා උදා වෙයිද කියලා අපි ඇඟිලි ගනිමින් ඉන්නේ.

:       0       19

Lakmal Sunday, 05 May 2024 05:32 PM

ඔබලා ඔක්කොම ඕකට දාලා ගිනි තිබ්බාම මේ රටේ අපලේ ඉවරයි

:       0       1

මරිසිපාල Sunday, 05 May 2024 05:37 PM

අවුරුදු හතලිහක් පැරණි ගොඩනැගිල්ලක් අබලන් වෙනවා නම් ඒක හැදුවෙ වරිච්චි ගෙවල් හදනවා වගේ වෙන්න ඇති වරිච්චි ගෙවල් වුණත් ඊට වඩා කාලයක් තියෙනවා රටේ වැඩ මෙහෙම නම් රට අගාධයට යාම පුදුමයක් නොවෙයි ඉතින් කොහොමද රටක් හදන්නෙ

:       0       2

විජිත් Sunday, 05 May 2024 09:21 PM

පොඩ්ඩක් ඉන්න ඊළග ඡන්දේ එනකල්... දිරච්ච බාල්ක සේරම ගලවලා මුළු සිස්ටම් එකම ප්‍රතිසංස්කරණය කරලා ගන්නකල්...!

:       0       2

nihal Sunday, 05 May 2024 10:57 PM

තවත් හොරාකන්න පුළුවන් ඇස්තමේන්තුවක් හදන්නයි යන්නේ... නේද?

:       0       2

නාමල් Monday, 06 May 2024 06:46 AM

මුන්ට ඉස්කෝලේ ළමයින්ට සීසන් එක ඉල්ලුවම දෙන්න සල්ලි නෑ. ටොයිලට් එකක් නැති ඉස්කෝල කීයක් ලංකාවේ තියෙනවද? වරෙන්න්කො ජන්දෙ ඉල්ලන්

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 519 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 602 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 165 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 916 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2492 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 382 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2005 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site