IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන  පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.

වයස අවුරුදු 30 ක් පමණ වන බවට සැක කෙරෙන මෙම පුද්ගලයා සතුව අනන්‍යතාවය තහවුරු කරගැනීම පිණිස වූ කිසිවක් නොවන බවත් රෙදි බෑගයක් සහ බෙහෙත් වර්ග කිහිපයක් පමණක් තිබූ බවත් පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා විදුලි රැහැන් කැපීමට ගොස් විදුලි සැර වැදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව වූවාදැයි යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

 



අදහස් (3)

ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක්

ජයනාත් Saturday, 18 May 2024 05:24 PM

රෙදි බෑග් සහ බෙහෙත් විතරක් අතැතිව රැහැන් කැපීමට යාම ගැන සැක සිතීමත් ඒ අහිංසකයට කරන අගෞරවයක් .

:       1       35

dupul Saturday, 18 May 2024 08:43 PM

අපේ පොලිසිය කිව්වොත් හරියට හරි හොඳේ.

:       1       10

Belson Sunday, 19 May 2024 06:03 PM

unp හා සඡබය මැතිවරණයට පෙර 88/89 වගේ මිනිමැරීම් පටන් අරන්වගේ. ළඟදීම ටයර් සෑද, ලයිට් කණු ළඟ තියේවි..

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

දියණියට වැසිකිළි පිරිසිදුකාරකයක් පොවන්න ගිය පියා අත්අඩංගුවට
2024 ජුනි මස 25 635 0

සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පැවසීය .


ඝාතනයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
2024 ජුනි මස 25 406 0

ගෝනා පීනුවල ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවක ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගෝනා පීනුවල පොලිසිය පවසය


සඳෙන් පස් අරන් චීන යානය එනවා
2024 ජුනි මස 25 878 0

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.


අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට
2024 ජුනි මස 25 975 0

‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාත


බස්නාහිරට - වයඹට තද වැසි
2024 ජුනි මස 25 549 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ලක්ෂ 10 සිද්ධියෙන් සන්නස්ගල නිදහස්
2024 ජුනි මස 25 1425 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 236 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1449 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3222 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site