
(තිලකරත්න දිසානායක)
ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.
වයස අවුරුදු 30 ක් පමණ වන බවට සැක කෙරෙන මෙම පුද්ගලයා සතුව අනන්‍යතාවය තහවුරු කරගැනීම පිණිස වූ කිසිවක් නොවන බවත් රෙදි බෑගයක් සහ බෙහෙත් වර්ග කිහිපයක් පමණක් තිබූ බවත් පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා විදුලි රැහැන් කැපීමට ගොස් විදුලි සැර වැදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව වූවාදැයි යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
රෙදි බෑග් සහ බෙහෙත් විතරක් අතැතිව රැහැන් කැපීමට යාම ගැන සැක සිතීමත් ඒ අහිංසකයට කරන අගෞරවයක් .
අපේ පොලිසිය කිව්වොත් හරියට හරි හොඳේ.
unp හා සඡබය මැතිවරණයට පෙර 88/89 වගේ මිනිමැරීම් පටන් අරන්වගේ. ළඟදීම ටයර් සෑද, ලයිට් කණු ළඟ තියේවි..