(නිමල කොඩිතුවක්කු)
වසරේ මුල් මාස දෙක තුළ මෙරට ෆේස් බුක් ගිණුම් 529ක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන තිබේ.
ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම,ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධින් මුල් කරගෙන මෙම ගිණුම් අත්හිටුවීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන ඇති බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ගිය වසරේදී ෆේස් බුක් සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගනිමින් ගිණුම් 3600ක් අත්හිටුවීමට එම ආයතනය පියවර ගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ෆේස් බුක් එකෙන් වැඩිපුරම සිදුවන්නේ හරයක් නැති ඕපාදුප සහ කටකතා පැතිරවීම පමණයි. එය සඳහටම ලංකාවේ නවතා දැමිය යුතුයි.
කරුණාකර සත්‍ය දේවල් කියන්න