ෆුල් ෆේස් හෙල්මට් තහනම අත්හිටුවමින් අභියාචනාධිකරණය පනවා තිබූ නියෝගය අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් මැයි 19 දක්වා දීර්ඝ කළේය.
යතුරුපැදිකරුවන්ගේ සංගමය ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ගොනු කළ පෙත්සම ලබන 18 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළයක් නැති සමහර අයට මොනවටද අනේ හෙල්මට්?(බ)
ඇත්තටම මමත් කැමතියි මේ තහනම් ඉවත් කරනවට (නි)