මඩකලපුව චෙන්කලඩියේ සිටි ෆාමසි හිමිකරු හා ඔහුගේ බිරිය කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
දෙදෙනාගේම සිරුරු ඔවුන් පදිංචි නිවසෙන් සොයා ගෙන ඇත.
මඩකලපුව චෙන්කලඩියේ සිටි ෆාමසි හිමිකරු හා ඔහුගේ බිරිය කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
දෙදෙනාගේම සිරුරු ඔවුන් පදිංචි නිවසෙන් සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩකලපුවේ දැන් තියෙන්නෙ ෂරියා නිතිය වෙන්න ඇති.(නදී)
ෂෙරිෆ් බුදු දහම ගෙන හරියට දැනගෙන කතා කරන්න. බුදු හාමුදුරුවෝ පැහැදිලිවම කියල තියෙනවා කරපු පවකින් ගැලවෙන්න පොළොවේ අහසේ මුහුදේ කොහේ හිටයත් බැහැ කියලා, ඒකට කරුමේ කියලත් කිඅනවා . අනිත් ආගම් වල වගේ කල පවු සොදන්නවත් කමා කරගනවත් බැහැ.(නදී)
මේ මොන අපරාධයක්ද (දී)
මොකද්ද හේතුව (දී)
ජනගහණය නම් කෝටි දෙකයි. ඒත් වැඩිපුරම ඉන්නේ නරුමයින්... (නි)
ලක් දෙරණේ මිනී මිනී මරනවා දිගට හරහට කිසිම කෙනෙක් බය නැහැ, කිසි කෙනෙක් විරෝධය පාන්නෙත් නැහැ. අනිත් කාරණාව තමයි කැළණි පින්බිමට ගිහින් පරණ පාපකර්මයන් ටික හෝදගන්න පුළුවන් නිසා. (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු.... අදහස් නිසාත් මරාගන්න යනවා. කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වලු (ස)
අසේල, හරියට කතාකරන්න දැන ගන්න. හැම එකටම මොකටද ෂරියා එක අදින්නේ? (නි)
එතනත් ඉතින් මිනී මැරුමක්....? (නි)
ෂෙරිෆ් ඔබතුම බුද්ධාගම ගැන හරිහැටි නොදන්නා නිසයි ඔහොම කියන්නේ. කොහෙට ගිහින් වත් අපිට කල පව් සමා කරගන්න බැහැ. ඒවා අපි කව්රුත් ගෙවලම ඉවරකරන්න ඕනේ. 'උපන් දා සිට කරපු පව් නැත - වරක් වැන්දොත් කැලණියේ" යන කියමනේ තේරුම බුදු පියාණන් වැඩමවූ ඉතා පින්වත් පන්සල් භූමියක් යන බවයි. (ස)
ලංකාව තුල දැන් මිනි මැරුම් ඉහළ ගහින් (ස)