කොළඹ යුද හමුදා මූලස්ථානයේ බෝම්බ පුපුරවා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සහාය දුන්නැයි කියන ෂන්මුගලිංගම් සුරිය කුමාර්ට එරෙහි නඩුවේ සාක්කි විභාගය අවසන් කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය නඩු තීන්දුව ලබන 23 වැනිදාට කල් තැබුවාය. මංජුලා නම් මරාගෙන මැරෙන බෝම්බ කත වවුනියාවේ සිට රැගෙන අවුත් නවාතැන් සපයා දුන්නැයි ඔහුට එරෙහිව චෝදනා නගා තිබේ තමා සියලූ චෝදනාවලට නිවැරැදිකරු බවත් තමාත් තම බිරියත් බිය ගන්වා බලයෙන් කොළවලට අත්සන් ගත් බවත් ඔහු කීවේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් වෙන්නේ ඕකනේ ඉතින් (නි)
ඕවා ඉතින් කල්යනවා. ඒවා නොවැළැක්විය හැකියි (නි)
උප ඇමතිකමක් දුන්නොත් හොදයි නේද? (නි)
කට්ටිය හිතනවා ඇති දැන් මේ බොම්බේ තියන්න හදපු අය ඇල්ලුවේ අපරාධේ කියලා (දී)
බලමුකෝ! (නි)
මේව දෑන් වෑඩකට නෑති දෑන්වීම් වගේ,ඔන්න ෆොන්සේකා ඉස්පිරිතාලෙකටවත් ගියා කිව්වා නම් වටිනවා. (නි)
අපි හොද තනතුරක් දෙමු (නි)
දැන් එතුමත් නිවී යන තරුවක් වගේ (නි)
මහ අධිකරණ විනිසුරු තුමිය රවට්ටන්න නම් ටික්ක අමාරු වෙයි.(නදී)
ඒ දවස්වලම දෙන්නවම එකටම හිරේට යැව්වා නම් සේරම ඉවරයිනේ.(නදී)