‘බියගම විලේජ්‘ හෝටල හිමි ධනවත් ව්‍යාපාරික බර්ටි ජයරත්න මහතාගේ ඝාතනය කොන්ත්‍රාතුවක් වියහැකි යැයි සැකකරන පොලිසිය ඔහුගේ ළඟම නෑයකු අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. තවත් නෑයකුගේ ලැබුණු වැදගත් තොරතුරක් අනුව පොලිස් කණ්ඩායම් තුනක් ඔහු ගැන සොයයි. 2006 දී බස් හිමිකයකුගේ ඝාතනයකට සම්බන්ධ බව කියන තොරතුරක් ගැන ද කැසිනෝ සුදු අන්තුවකු ගැන ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැක කාරයො හැංගෙයිද දන්නේ නෑ..
වරදක් කළොත් කවදා හෝ වන්දි ගෙවන්න සිද්ධ වෙනවා..
නෑයා කාගේ ගෝලයෙක්ද දන්නේ නෑ..?
ඔය හොටෙල් නිසා අඩාපු දෙමව්පියන්ගේ දුක කියවෙනවා.. විසෙන් විස නැසේ