(බුද්ධික කුමාරසිරි)
හෝමාගම කටුවාන හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි සේවකයන් පස් දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය අය අතර තරුණියක් ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
හෙල්මට් ශාලාවේ අද පෙරවරුවේ ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා අවට පලාත්වලින් ගිනි නිවන රථ 10කට අධික ප්රමාණයක් කැඳවූ බව ද පොලිසිය සඳහන් කරයි.
මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
ඡායා බුද්ධික කුමාරසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිධිමත්ව පවත්වාගෙන ගිය වැඩපොළක්වත්ද? එහෙමත් නැතිනම් සේවකයන් ආරක්ෂාකාරී විදිහට වැඩ කරන්නට දී තිබෙන උපදෙස් හරි විදිහට නොපිළිපැදීමෙන් සිදු වූ අනතුරක්වත්ද? අපරාදේ වටිනා ජීවිත 5ක්. ගොඩක් අනතුරුවලට හේතුව සමහර සේවකයන්ට අනතුරුවලින් තොරව ආරක්ෂාකාරීව වැඩ කරන්න දී තිබෙන උපදෙස් නිසි ලෙස නොපිළිපැදීමයි.