
(නිමල කොඩිතුවක්කු)
ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය සම්බන්ධක මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරමින් හෙට ලෝකයට අවශ්‍ය රැකියා සඳහා තරුණ පරපුර සූදානම් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නවෝත්පාදනය, සහයෝගීතාව මෙන්ම ඊට අදාළ වපසරිය නිර්මාණය කර ගැනීමේ හැකියාව තුළින් ඊළඟ පරපුරට නායකත්වය ලබාදීමට ශක්තිය ලබාදිය යුතු බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවති Global Economic Cooperation (GEC) East සමුළුවේදී අදහස් දක්වමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා හැමෝම සියදිවි හානි කරගන්න එකේ මොකක් හරි ලොකු සැකයක් තියනවා.. එක්කෝ සියදිවි හානි කරගන්නවා වගේ පෙන්නුවාට මෙයාලාව කවුරු හරි මරනවා... නැත්නම් ලොකු බලපෑමක් දීලා සියදිවි හානි කරගන්න පොලඹවනවා... මොකද මේ හැමෝම කලින් ආන්ඩුවල වංචා, දූෂණ වලට මැදි වුණ අය. හැමෝම රජයේ නිලධාරින්.. දේශපාලන නායකයෝ එකෙක්වත් අහුවෙන්නෑ... අහුවෙන්න කලින්ම සාක්ෂි නැති කරනවා..
කවුරුහරි කියන දේකට මෙයා ලකුණු දාගන්නවා.
මොන උප්පරවැට්ටියකින් හරි මෙයා හැමදාම ප්‍රවෘත්තිවලට ඔලුව දාගන්නවා. ඒ හින්දාම දැන් දැන් මිනිස්සු කියන්න පටන් අරගෙන මෙයා දැන් හරි ජනප්‍රියයි නේද කියලා. ඡන්ද දිනන එක කොහොම වුණත් හැමදාම ජනප්‍රිය තලයේ ඉන්න එකත් එක අතකින් හපන් කමක් තමයි...
ඉස්සෙල්ලා හරියට විභාගෙ පාස් කරන්න ඔය බහුභුත කතාකරන්න ඉස්සෙල්ලා...
ඔව්, මහජනයාගේ මුදල් සූරා කෑමට පුරුදු කළ යුතුය. ඒක තමා මෙයාගේ ධර්මය.
අර තරුණයාට හෙට වගේ නේද?
නූගත් බේබි ඒ ගැන බයවෙන්න එපා. සියලුම දෙම්ව්පියෝ මහන්සි වෙලා දුක් විදලා. හොරා කන්නේ නැතිව දරුවන්ගේ වගකිම් ඉටු කරනවා. ගෙදර ඉන්නේ තව නූගත් ජනතාවගේ මුදලින් සැපගන්න මීහරක් දෙන්නෙක් අඹුවොත් ගෙනත් ලෑස්ති කරන්න රටේ මුදල් වලින් පිටරට සවාරි ගෙවල් දොරවල් බිස්නස් කරපු ඒවල ෆයිල් කොහොමද මේ දෙන්නාට මේ තරම් මුදල් මොවුන් තුන්දෙනාම. තවමත් ර්ස්ට වැසියගෙන් යැපෙන්නේ. මොවුන්ව බර වැඩ සහිත වැඩ කරන්න හිරගෙදර අරින්න ඕනෑ මහ ලොකු ලෝය. අපේ ජනාධිපති බලලා හැදියන්. යන තැනකට යන්න. මොල තුනට ඇන ගහගනින් ලේ දුවන්න. පක්ශේ ඉන්න නූගත් බූරු රෑන හදලා ගන්න...
අයිස් කර්මාන්තය, ට්‍රෝලර් මගින් ජාත්‍යන්තර මුහුදේ සිදුවන කර්මාන්ත, මෝටර් සයිකල් පැදවීම, පස්සේ සීට් එකේ සිට ඉලක්කයට කැටපොල් විදීමේ කර්මාන්ත, කාර් ඇක්සිඩන්ට්වලින් ගිනිගැනීමේ අනතුරු අවම කිරීමේ කර්මාන්ත වර්ධනය කරල තරුණයන්ව ඒ රැකියාවලට පුහුණු කලයුතුයි.