අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසන මල්හාර චෙස් ක‍්‍රීඩාවෙන් ශූරතා රැසක් දිනාගත් නැගී එන කී‍්‍රඩකයෙකි. ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයේදී ඉකුත්දා පැවැති දකුණු පළාත් චෙස් තරගාවලියේදී හංසන වයස 12 න් පහළ ශූරතාව දිනා ගත්තේය.
පසුගිය වසරේදී පැවැති සමස්ත ලංකා අන්තර් විද්‍යාල, අන්තර්ජාතික ධර්මාශෝක, ශ්‍රී ලංකා චෙස් ශූරතාවලිය සහ ගාල්ල දිස්ත‍්‍රික් වයස් කාණ්ඩ ආදී තරගාවලි රැසකට සහභාගිවී හංසන දස්කම් දැක්වීමට සමත්විය.
මනෝජ් කොඩිකාර සහ සංජීව ළමාහේව යන චෙස් පුහුණුකරුවන් යටතේ හංසන පුහුණුවීම්වල නිරතවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වටින සම්පතක්. අපේ දරුවට සුබ පතනවා