IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හැව්ලොක්ස් වසර 30 කට පසු ලීග් රග්බි ශූරතාව දිනයි

හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව වසර 30 කට පසු දිනා ගැනීමට සමත් විය. කන්ද උඩරට ලයන්ස් පිල සහ නාවික හමුදා පිල අතර අද (19) නාවලපිටියේදී පැවැති තරගයෙන් ලකුණු 46 - 38 ක් ලෙස ලයන්ස් පිල ජය ලැබීමත් සමග තරගයක් ඉතිරිව තිබියදී හැව්ලොක්ස් පිලට ශූරතාව හිමිවිය. ශූරතාව දිනූ හැව්ලොක්ස් පිලේ නායකයා ලෙස හෙන්ද්‍රි ටෙරන්ස් කටයුතු කළේය. හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ඊයේ (18) කොළඹදී ලකුණු 50 - 19 කින් ප‍්‍රබල මහනුවර ක‍්‍රීඩා සමාජය පරාජය කරමින් ශූරතාව ආසන්නයට පැමිණියේය. මහනුවර ක‍්‍රීඩා සමාජය පිට පිටම වසර 11 ක් ලීග් රග්බි ශූරතාව දිනා සිටි කණ්ඩායම වීම විශේෂයෙන් කැපී පෙනේ. හැව්ලොක්ස් පිල අවසන් වරට 1981 වසරේ ඇන්ජලෝ වික‍්‍රමරත්නගේ නායකත්වයෙන් පළමු කොටසේ ශූරයන් බවට පත්ව සිටියේය.



අදහස් (0)

හැව්ලොක්ස් වසර 30 කට පසු ලීග් රග්බි ශූරතාව දිනයි

ලංකා Monday, 20 August 2012 07:33 AM

අද හෙටම එහෙනම් වෙනස් ආරංචි ටිකක් අහන්න ලැබෙයි වගේ. (නි)

:       0       0

රාහුල් Monday, 20 August 2012 08:32 AM

කැන්ඩි පිළ තමයි කවදත් හොදම. (නි)

:       0       0

බුද්ධි Monday, 20 August 2012 10:44 AM

නියමයි හැව්ලොක්ස්. ඉදිරියටම යන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site