නුවරඑළිය හාවාඑළියේ නිවෙසක විදුලි මනුව කඩා මීටරය ආපස්සට කරකවා විදුලිය පාවිච්චි කළ බව වරද පිළිගත් සාගරිකා වීරසිංහ නම් කතට නුවරඑළිය මහේස්ත‍්‍රාත් සමන්ජිත් කාරියවසම් මහතා රුපියල් 12000ක දඩ නියමකැර විදුලිබල මණ්ඩලයට රුපියල් 54654ක් ගෙවන ලෙස නියෝග කෙළේය. මේ නිවසේ හිමිකරු කොළඹ ආයතනයක ප‍්‍රධානියකු බවත් දැනගන්නට ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd