බ්රහස්පතින්දා උදේ හය වනතුරු හලාවත නගර සභා බල ප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද උදේ හලාවතදී පොලිස් වෙඩි පහරින් ධීවරයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ බවත් ධීවරයන්ද ආරක්‍ෂක අංශ සිටි දෙසට ගල් මුල් හා බෝතලවලින් පහරදුන් බවත් සිද්ධිය දුටුවෝ කියති. ගැටුම් සමනය කිරීමට හලාවත කතෝලික පූජකවරුන් ප‍්‍රසංශනීය උත්සාහයක් ගත් බව බොහෝ දෙනෙක් කියති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සපිරි ගමක්....
තෙලේ බලේ..
ඉස්සරහට මුළු රටටම ඇඳිරි නීතිය දමන්නට රජයට සිදු වේවි මේ යන විදිහටම ගියොත් !
තව මදි..
පූජකතුමක් කළ කාර්ය ප්‍රශංසනීයයි..