රංගේ බණ්ඩාර මන්ත්‍රීගේ රියට පහරදුන්නැයි සැකපිට අත්අඩංගුවට පත් එජාපයේම පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර හා වසන්ත පුෂ්පකුමාර හලාවත වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.මැදගොඩ මහතා විසින් රුපියල් 50,000 බැගින් ශරීර ඇප මත මුදාහරිනු ලැබූහ. වැඩිදුර විභාගය මැයි හත්වැනිදාට කල්තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ පවුලේ අයම කාකොටා ගන්නා හැටි. (නි)
අයියෝ මල්ලි ඕවත් වැඩද ? මන්ත්‍රීගේ රියට පහර දුන්නැයි රුපියල් 50,000 බැගින් ශරීර ඇප? ටයරයට 12,500/= යි.(නදී)
මට නිකන් පිස්සු වගේ මේවා බලලා . (නි)
පිළියන්දල දරුවට කොස් ගෙඩියට ඇප 50000 යි. මෝටර් රියට පහර දුන්නටත් 50000 යි. ඒ අනුව මෝටර් රිය = කොස් ගෙඩිය. එහෙම නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)