හලාවත ධීවරයෝ අද අටවැනි දිනටත් මුහුදු රස්සාවට නොගියහ. රුපියල් 25ක තෙල් සහනාධාරය නොපිළිගන්නා බව කියති.
හලාවත මාළු වෙළෙඳ පොළ ද පාළුවී ඇති නමුත් පිටපළාත් ධීවරයන් විසින් ගෙන එනු ලබන මාළු විකිණීමට මුහුදු නොයන දීවරයෝ පුරුදු වී සිටිති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතේ සතේ නැති වෙනකොට මුහුදු යයි...
මේ අය ඉපදෙන්න තිබ්බේ බංගලාදේශය වගේ රටක.. එතකොට තේරෙයි..
ඔව්. මෙහෙ දිහා බලද්දි බන්ගලාදේශ සැපැයි තමයි.