හලාවත නගරයේ ධීවර උද්ඝෝෂණයකට වෙඩි තැබීමෙන් ධීවරයකු මියයන්නට හෝ බරපතල තුවාල ලබන්නට හෝ ඇතැයි ද තවත් දෙදෙනකු රෝහලට ඇතුළු කැර ඇතැයි ද ධීවරයෝ කියති. පොලිසිය එහි ආරක්ෂාවට පැමිණ සිටි නමුත් වෙඩි තැබූයේ කවුරුන්දැයි පැහැදිලි නැතැයි එහි සිටි මාධ්‍ය නියෝජිතයෝ කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලෙ හරි..
මේක ගැන හොයන්න දෙයක් නෑ. මේක සියදිවි නසා ගැනීමක්. මොකද ලංකාවේ ඉන්නේ අහිංසක පොලිසියක්නේ.
අපි හිතුවටත් කලින් මේක ලිබියාවක් වේගෙන වගෙයි එන්නේ..
අපේ ජනතාව එක කාලයක් ප්‍රභාකරන්ගෙන් මැරුම් කෑවා.. දැන්?
කලබල අස්සේ අන්තර්ජාතික කුමන්ත්‍රනකාරයෙක් වෙඩි තිබ්බද දන්නේ නෑ..