හලාවත බංගදෙණියේ දෙපිරිසක් අතර ගැටුමකින් තිදෙනකු කැපුම් තුවාල ලබා රෝහල්ගත කළබවත් එක් අයකු මියගිය බවත් පොලිසිය කියයි. ජනපතිවරණ සමයේ ගැටුමක් දුරදිගයාම මීට හේතුවූ බව ද සන්ධානයේ ප්‍රාෙද්ශීය දේශපාකයකුගේ මැර පිරිසක් මෙම ප්‍රහාරය කරන්නට ඇති බව ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක්. වෛර කරන්න එපා. නායකයෝ යාලුයි. අැයි මේ ගම්වල මිනිස්සු මරාගන්නේ? (නදී)
යු.ඇන්.පී කට්ටිය බිල නිදහස් සන්දානේ කට්ටියට ගහන්ඩ ගිය වෙලේ තමයි මේ සිද්දිය වෙලා තියෙන්නේ (නදී)
මොකද මේ වෙන්නේ?කාටද තුවාල?කාගේද ජිවිතේ නැති වුණේ? කෝ අද දේශපාලක්ඥයෝ? මිනිසුනේ මොලයක් ඇත්නම් හිතන්න? දේශපාලනය කරන්නේ දේශපාලඥයෝ ඔයගොල්ල නෙවේ.තමන්ගේ පවුල් ගැන හිතන්න. ගෙදර අඹු දරුවන්ට කන්න දෙන්න හොයන්න දේශපාලනය කරන්න කලින්. දේශපාලඥයෝ හෙට එකට හිඳගෙන හිනා වෙයි.(දිල්)
හොඳ ප්‍රවෘත්තියක් ලාංකික විදෙස් ශ්‍රමිකයන්ට (බ)