IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හාල්මැස්සො පස්සේ යනකොට ජාවාරම්කාරයෝ පැන ගන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා යැයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නොමඟ ගිය තරුණයන් සමාජයේ සිටිනවා නම් ඔවුන්ට නඩු පැවරීම වෙනුවට අවශ්‍ය වන්නේ පුනරුත්ථාපනය බව කී අලි සබ්රි  මහතා පසුගියදා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකුට ඇප ලැබුණ පසු ඔහු ගිය තැන හොයාගන්නත් නැතැයි කීය.

පුනරුත්ථාපන කාර්‍යංශය පිළිබඳ පනත ගෙනාවේ ඉතා හොඳ අරමුණකින් බව කී අලි සබ්රි මහතා නොමඟ ගිය තරුණයන් සමාජයේ සිටිනවා නම් ඔවුන්ට නඩු පැවරීම වෙනුවට පුනරුත්ථාපන ක්‍රමවේදය සකස් කර තිබෙන බව පැවසීය.



අදහස් (6)

හාල්මැස්සො පස්සේ යනකොට ජාවාරම්කාරයෝ පැන ගන්නවා

Rata Perata Wednesday, 18 January 2023 12:47 PM

ඔයත් එක්කෙනෙක්ගේ නඩු 32ක් වෙනුවෙන් ඉදිරිපත් වෙලා කළේත් ඔය වැඩේම තමයි. දැන් නිකන් බබාවෙන්න එපා... !

:       71       24

Hafeel Wednesday, 18 January 2023 02:17 PM

මෙයා කොහොමටත් හාල්මැස්සො නඩුවලට ඉදිරිපත් වෙන්නේ නැහැ. හිටපු ජනාධිපති ගෝඨාභයට තිබුනේ හාල්මැස්සෝ නඩු නොවේ. ගෝඨාභයගේ ලොකු ලොකු අපරාධ නඩුවලට ඉදිරිපත් වුනේත් මෙයා. මෙයාව කීයකටවත් විශ්වාස කරන්න බැහැ.

:       42       12

sena Wednesday, 18 January 2023 12:54 PM

රටේ නැතිව ඇති මෙහෙමත් කපටින්... තරුණයින් පුනරුත්ථාපනයට යොමුකළ යුත්තේ අධිකරණ ක්‍රියාවලියකින් බව මෙයාට තේරෙන්නේ නැත්තේ මොකද?

:       44       16

ලුම්බිණි Wednesday, 18 January 2023 01:33 PM

පුනරුත්ථාපනය කළ යුත්තේ තරුණයින් නොව හොර දේශපාලකයින් සහ හොර නිලධාරීන්...

:       20       14

Hafeel Wednesday, 18 January 2023 02:10 PM

ඔක්කෝමට කලින් මෙයාවත්, ඩීල් දාසවත් පුනරුත්ථාපනය කරන්න ඕනේ... අද කියනවා පුනරුත්ථාපනය පනත ගෙන්නේ හොඳ අරමුණකින්ලු. මෙහෙම තමයි මෙයා 20 වැනි සංශෝධනයත් ගේනකොටත් කිව්වේ... හිටපු ජනාධිපතිට වැඩ කරන්න අමතර බලය ඕනේ කියලා. වැඩි දවසක් ගියේ නැහැ... 20 වැනි සංශෝධනයත් වීසිවුණා.. මෙයාත් ඒකට ඡන්දය දුන්නා. අමතර බලය ඉල්ලපු ජනාධිපතිත් රටින් පැනලා ගියා. ඒ නිසා මෙයා කියන එක විශ්වාස කරන්න බැහැ. පුනරුත්ථාපන පනත ගේන්නේ හොඳ අරමුණකින් කියලා...

:       31       9

fairoos Wednesday, 18 January 2023 03:16 PM

දැන් බයියන් නැහැ... පුනරුත්ථාපනය කරන්න. බමුණුආරච්චි දැන් පුනරුත්ථාපනය වෙලා ඉන්නේ..

:       22       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site