හාල් පිටි ද යොදා පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා 2007 දී උතුරු මැද පළාත් සභාව රුපියල් තුන් කෝටියක් පමණ වැය කර මිලට ගත් යන්ත්‍රසූත්‍ර කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇතැයි විගණකාධිපති පළාත් ආණ්ඩුකාරවරයාට දන්වා ඇත. උතුරු මැද පළත් පාලන කොමසාරිස් විරාජ් පෙරේරා මහතා කියනුයේ සහල් පිටි ආශ්‍රීත බේකරි නිෂ්පාදන වැඩපිළිවෙළ අසාර්ථක වූ බවයි. රාජාංගනය හා ලංකාපුර ප්‍රාදේශීය සභාව පමණක් සහල් පිටි ආශ්‍රිත ආහාර නිපදවන බව ද ඔහු කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd