රුපියල් 59300ක් වටිනා හොර නෝට්ටු සමග අත්අඩංගුවට ගත් පි‍්‍රයන්ත ගුණතිලක නමැත්තෙක් කළුතර මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය.
රුපියල් සියයේ හොර නෝට්ටු සමග දකුණු කළුතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බසයකදීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල ඉහළ යද්දි රාජ්‍ය අංශයටනම් පඩි වැඩි වෙනවා. පුද්ගලික අංශය ගැන කවුද බලන්නෙ? ඒකයි මේවගේ දේවල් සිදු වෙන්නේ. මේක රටේ වරදක්
. වැඩේ වැරදී. ඒත් මම සුමේධාගේ අදහස් සමග එකඟයි.