(ඔගස්ටින් ප්‍රනාන්දු)
හෙරෝයින් මත්කුඩු ග්‍රැම්ස් 51.4ක ප්‍රමාණයක් සිය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකරු වු විත්තිකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජ මහතා අද(13) ජිවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කරනු ලැබීය.
මෙසේ දඬුවම් ලැබුයේ මන්නාරම එරුක්කලමිපිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි අබ්දුල් ගපූර් නව්සිත්(45) නමැති අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් කුඩු ග්‍රෑම් 11 ක් තියාගත්තු කෙනෙකුට මරණීය දඩුවම, ග්‍රෑම් 514 තියාගත් කෙනාට ජිවිතාන්තය තෙක් සිර දඩුවම, කිලෝ ග්‍රැම්ස් 300 ක් විතර අහු උනොත් එයට නිදහස. අපේ රටෙම් තමයි ඕවා වෙන්නේ.
හිරෝයින් ග්රම් 51 ලඟ තබා ගත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් මහජන මුදල කෝටි ගණනින් මංකොල්ල කා වත්කම් ප්‍රකාශ නොකළ හිටපු මංත්‍රින්ට දඬය රුපියල් 1000 අහෝ මෙහෙවු රටක් කුමට අධිකරණ හා විනිසුරන්.