(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
හෙරොයින් ග්‍රෑම් 11ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (11) ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
මීට වසර 16 කට පෙර කොළඹ ගෑන්ඩ්පාස් ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 11 ක් ළඟ තබා ගත් බවට වු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා මෙම දඬුවම නියම කැරිණි.
මෙලෙස බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණේ සන්දනම් පිච්චෙයි මේරී මැටිල්ඩා නමැති 48 හැවිරිදි කාන්තාවකටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙරොයින් ග්‍රෑම් 11ක් ළඟ තබා ගැන්නේ ඇයි. විකුනන්ද? බොන්නද? එසේත් නැතිනම් වරදකට පටලවන්න කවුරු හරි සැලසුම්කර දමා ඇද්ද යන්න විමසා බලා ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර ඇතැයි සිතමි.