
(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 350 ක් සමග පෙරේදා (26) කිරිදිවැල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd