
යුක්ති මෙහෙයුමට සමාගාමීව වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් සිදුකරන ලද වැටලීමකදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ විවාහක යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර කාන්තාව හෙරොයින් මත්ද්‍රව්‍ය ගුලි 02ක් ගිල දැමූ බවට පොලීසිය කියයි.
එය අනාවරණය වීමෙන් පසුව සැකකාරිය මාරවිල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාරවිල රෝහලට ඇතුළත් කර ගිල දමන ලද හෙරෝයින් 01g ක ගුලි 02 ක් රෝහලේදී සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් සමඟ යුවළක් මාට්ටු : බිරිය ගිල දැමූ හෙරොයින් වමාරයි