සිරංගිකා ලොකුකරවිට
ගාල්ල පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් වැලිවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී නීති විරෝධීව ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 37 මිලිග්‍රෑම්815ක් සමග කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂාකිරීමේදී පෙනී ගොස් ඇත්තේ මොවුන් මව(59) සහ පුතා(39) වන බවයි. පොලිසිය පවසන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පෙර වැරදි සඳහා මොවුන් දෙදෙනාටම ගාල්ල මහාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවයි.
සැකකරුවන් ගාල්ල මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd