අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඩිජිටල් යටිතල පහසුකම්  සහ විදේශ රැකියා පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී.

හිටපු  නීතිය හා රේගුලාසි ඇමැති සාගල රත්නායක මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්විය.