හිටපු මන්ත‍්‍රී හා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා අද ශ්‍රීලංකා මහජන පක්‍ෂයට බැඳුනාය. එහි සම්මේලනයේදී ඇය උප සභාපති පදවියකට ද පත් කර ගනු ලැබුවා. ලේකම් රංජිත් බණ්ඩාර හා සභාපති ජී. කරුණාපාල මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී මේ රැස්වීම දැන් පැවැත් වේ. ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා පසුගියදා ඝාතනයට ලක්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුනිකා, ඔබට සියු දෙවි පිහිටයි..
ඔබට ඩුබායිවල සේවය කරන සියලු දෙනාගේම සුබ පැතුම්
හිරුණිකා දියණියනි, ඔබ ගත් එඩිතර තීරණයට අපේ සුබ පැතුම්
වැඩක් කරන්න පුලුවන් තැනකට ගියානම් ඊට වඩා හොදයි
ලංකාවේ කාන්තා දේශපාලන ශක්තියක් අවශ්‍යය වේලාව. තාත්තා වගේ සුබ දේශපාලන ගමනක් යන්න ඔබතුමියට සුබ පතමි
දේශපාලනයට අලුත් අයට පක්‍ෂයෙ උප සභාපතිකම දෙන එක නෙමේ, දේශපාලනයට අලුත් අයට ජනාධිපති වෙන්න ඡන්දෙ දෙන රටක් මේක.
සුමන සමන් දෙවි පිහිටයි හිරැනිකා අපි ඔබ සමගයි
ඔයාගේ තාත්තා ගැන අපට දුකයි. ඒ වුණාට එක එක්කෙනා දෙන දිරච්ච ලණු කන්න එපා.
ඇයි ඔයාට තාත්තාගේ පක්ෂෙ එපා වෙලාද?
වෛරයෙන් වෛරය නොසන් සිදේ.ආවේගය ආවේශයක් නෙවේවා..
කවදා හරි රජයට සෙට් වෙන එක තමා වෙන්නෙ, හමොම කලෙ ඔකනේ. මිනිස්සුන්ගේ තියෙන පිලිගනිම මෙතනින් පිරිහෙන්න පටන්ගන්න එක වලක්වන්න බෑ.
ඇයි ඔයා මේ දේශපාලනය තෝරගත්තේ? ලංකාවේ හොද දේශපාලනයක් කරන්න අමාරුයි නංගි..
තාත්තගෙ නම විකුණන්නේ නැතිව නම රැකගෙන ජනතාවට සේවය කරන්න.. බුදු සරණයි.
හිරුණිකා මෙනවිය, ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන්නෙමු.
සුභපැතුම්..
මගෙන් සුභපැතුම්. හැබියි ඔය පක්ෂය නම් වැඩක් නැහැ..
ඔය වගේ හේතු උඩ මෙයට ඉස්සරත් දේශපාලනයට ආපු අය හිටිය.නමුත් කරපු දෙයක් නැහැ.මෙයත් ආවේගය තියෙනතුරු මොන මොනවා හරි කර කර ඉදියි.ඊට පසු වෙන අය වගේ ම සම්මථ දේශපාලනය පටන් ගනියි.
ඉතාමත් හොඳ තිරනයක් . නුබට ජය..
දේශපාලනයට අලුත් අයට පක්‍ෂයෙ උප සභාපතිකම දෙන, මෙවැනි පක්‍ෂවලට ඡන්දය දෙන අයත් ඉන්නවද?
හිරුණිකා නංගි, ඔයාට දේශපාලනයේ දිගු ගමණක් යන්න ශක්තිය ලැබේවා..
දේශපාලනයට ආපු එක හොදයි. නමුත් මේ පක්ෂයෙන් වැඩක් වෙයිද? එයින් දිනන්න පුලුවන්ද?
ලංකාවේ දේශපාලනය කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්..
හිරුණිකා මෙනවියනි, සුභපැතුම්.. පළමුව තමන්ගේ දෑත් ශක්තිමත් කරගන්න. අනුන්ගේ දෑත් ශක්තිමත් කරන්න කලින් සිතා බලන්න...