
(ඉන්දිකා රාමනායක)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොටුව මුදලිගේ මාවත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
මුදලිගේ මාවතේ පිහිටි ජනාධිපති මන්දිරය වෙත ඇතුලු වීමට උත්සහ කිරීම නිසා පොලිසියට ඊට අවසර ලබා නොදුන් අතර එම මාර්ගය පොලිසිය මාර්ග බාධක යොදා අවසර කර තිබුණි.
තමන් ඇතුලු කාන්තාවන් තිදෙනකු මුදිලිගේ මාවතේ බැංකුවෙත යාමට උත්සහ කිරිම නිසා පොලිසිය එය වලක්වා මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කළ බවට ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd