හොරණ තක්‍ෂිලා විදුහල සහ පිළියන්දල මැදි මහ විදුහල අතර හොරණදී අද (16) ආරම්භ වූ 12 වැනි ‘රයිගම් - සල්පිට කෝරළ හටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අයහපත් ආලෝකය හේතුවෙන් අත්හිටුවන විට තක්‍ෂිලා විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටියේය. හෙට (17) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. තක්‍ෂිලා විදුහල ඕවර 74 කදී කඩුලූ 6 ට 237 (ඩිල්ෂාන් ධනුෂ්ක 56, චමිත් ජනංජය නොදැවී 63, රොෂාන් දුමින්ද 75, ළහිරු හේෂාන් 66/3)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd