(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල විභාග මධ්‍යස්ථානයක දී වෙනත් පුද්ගලයකු වෙනුවෙන් විභාගයට පෙනී සිටි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මොහු උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හැඳුනුම්පතට වෙනත් ඡායාරූපයක් අලවා මෙලෙස ව්‍යාජ ලෙස විභාගයට පෙනී සිට ඇත. විෂයන් හතට මෙලෙස විභාගයට පෙනී සිට ඇති බව අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd