ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේදී විලාසිතා දැක්මක් පැවැත්විණි
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි




1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම හිරේ ගිය කාන්තාවොද?
මේ වගේ වැඩ බන්ධනාගාරය තුළ තවත් කළ යුතුයි. හිරේ ඉන්නෙත් අපි වගේ මනුශ්‍යයොනේ..
හිරේ ඉන්න අයට මොන විලාසිතා ද?
දැන් වැරද්දක් කරලා හිරේ ගියත් කියන්න හේතුවක් තියනවා. සිරකරු 1: ඇයි බං උඹ අතටම අහුවෙන විදියට හොරකම කලේ? සිරකරු 2: මෙහෙ විලාසිතා දැක්මක් තියනවා කියල කිව්වා, එක බලන්නයි ආවේ
හිරේ ඉන්න අය මෙච්චර ලස්සනද?