
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හරක් කටා ඉන්නේ එළියේ නොව පාර්ලිමේන්තුවේ යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ කතාවෙන් පසුව කතා කරමින් රවින්ද්‍ර බණ්ඩාර මහතා මේ බව කීය.
"ලංකාව බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ මේ වන විට අප රජය විසින් ගනිමින් තිබෙනවා.මෙගාවොට් 56000ක සුළං බල විභවයක් අපට තිබෙනවා.පොසිල ඉන්ධන තිබෙන රටවල් පොහොසත් රටවල් බව මතයක් තිබෙනවා.නමුත් අනාගතයේ එන්නේ පිරිසිදු ඉන්ධන වල යුගයයි.එම යුගයේදී ශ්‍රී ලංකාවට ලෝකයේ වැඩිම වටිනාකමක් ලැබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd