
(නිමල කොඩිතුවක්කු)
මේ වන විට රට පාලනය කරන්නේ හොරකම, දූෂණය, අල්ලස හා වංචාව ආරක්ෂා කරන රජයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
රට බංකොලොත්භාවයෙන් ගොඩගන්න විනිවිදභාවයෙන් යුක්ත පාරදෘශ්‍ය අවංක හා හොරකමින් තොර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 218 වැනි අදියර යටතේ අම්පාර මහඔය බොරපොළ මහා විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බෙදන්නේ මහන්සියෙන් කුඹුරු කොටලා හම්බ කරපු සල්ලි වලින්නේ . පිං සිද්දවෙන වැඩ . චන්ද කෙසේ වෙතත් .
ඔයා ගාවත් ඉන්න බහුතරයක් "හොරකම, දූෂණය, අල්ලස හා වංචාවට" කප් ගහපු කට්ටිය...ඔයා ඒ ගැන නොදන්නවා වගෙ හිටියට, රටේ ජනතාව හොඳටම දැනුම්වත්... ඔයාලා ඔක්කොම තොත්ත බබාලා....
ඔය සේරම වචන විපක්ෂයේ ඉන්නකම් විතරයි. වැරදීමකින් හරි බලයට ආවනම් ඔය ටිකම තමා කරන්නෙ . බලයට එන්නෙ නැති නිසා ඔය කියවපුදෙන්
ඇයි ඕක කරන්ට මෙච්චර කල් හිටියේ?
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා කවියකුත් තියෙනවා..කොහොමද දන්නේ නැහැ ඔය කියන විදියේ රටක් හදන්නේ ? බලයේ හිටපු දූෂිත දේසපාලුවෝ කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
ලොවෙත් කරන්න බෑ. සජිත්ට නෙවෙයි සක්කරයාටවත් බෑ. ලොකේ එහෙම කිසිම රටක් ඇත්තෙත් නෑ.
හොඳම විහිළුව
එතකොට.. නිදන් කැඩීම , හොර සල්ලි ගැසීම , සංස්කෘතික ත්‍රිකෝණයේ අරමුදල් කොල්ලකෑම , හොර ජාවාරම් කාරයෝ එක්ක බොහොම ළඟ සම්බන්ධකම් තිබීම ...වගේ වැඩ වැටෙන්නේ මොන කැටගරි එකටද ? ඉස්සා උගේ හිසේ අසුචි තියාගෙන කියනවාලු " මම සුදනා.." කියලා.
පුලුවන්නම් 3% කට්ටිය විජේදාස මහතා ඉදිරිපිට ලබාගත් ලක්ෂ 25 ක මුදල් ගැන හොයලා බලන්න
තමුන්නාන්සෙගෙ සහෝදරී හොර සල්ලි මාරු කරන්න හදපු තැනින් පටන් ගත්තොත් නරකද?
නංගි හොරසල්ලි ගහපු තැනින් පටන්ගමුද අප්පුහාමි . අනේ නිකන් යනවා අයිසේ ගැලරිය පිනවන කතා නොකියා . ඔහෙත් තවත් එක මූසිල කෙනෙක් තමයි .
හොර සල්ලි අච්චු ගහන එක , නිදන් හාරන එක නම් ඉතින් අවංක හා හොරකමින් තොර වැඩපිළිවෙළක්නේ .
සජිත් පොරොන්දුවෙන්නෙ මේ රටේ කිරීමට අපහසුම දෙයක්. යම් විදියකින් මේ පොරොන්දුව හරියටම ඉටුකලහැකි වුවහොත් ඔබ මේ රටේ හොදම නායකයා විය හැකියි.
ඔය කෝක කරන්නත් දිනන්න එපැයි. පත්වෙච්ච වෙන පක්ෂවල ඔයත් ඇමැතිකම් කලානෙ. හැදුව ද රට?. මිනිස්සු මෝඩයන්ට ඡන්දෙ දෙන්නේ නෑ. ටිකක් කට පරෙස්සම් කරගන්නවා.
වටේම නීල කාස හොරු තියාගෙන හොරු අල්ලනව කියන්ක ලැජ්ජ නැද්ද
අපේ සිහින ජනපතිට ඔහොම බනින්නේ ඇයි?
අනුර කිව්වා වගේ... එහෙනම් මුලින්ම තමන්ම හිරේට ගිහින් තමයි ඉතුරු ටික කරන්න වෙන්නේ...
සජිත් පොරොන්දු වෙන්නේ මේ රටේ කිරීමට අපහසුම දෙයක්. මොකද ජනාධිපති මන්දිරයේ අතුරුදහන් කරපුවා පළමුවට බාර දෙන්න වෙයි...
මේ නම් මොලේ කලදක් නැති මිනිසෙක්,