හොර හරකුන් පටවාගත් ලොරියක් පොලිස් අණ නොතකා ධාවනය කරද්දී අද අළුයම අම්පාර දමන එක්ගල්ඔය දී ටයර් වලට වෙඩි තබා අල්ලාගත් බව පොලීසිය කියයි. ඒ සමගම එතැනින් මියුගුණ හන්දිය දෙසට හරකුන් පටවාගත් තවත් ලොරියක් පොලිස් අණ නොතකා ධාවනය කරද්දී පාරේ ගසක හැපී රියදුරා තුවාල ලැබීය. සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. දෙදෙනකු පලාගිය බව පොලීසිය කියයි. මේ අනතුරින් තවත් ලොරියකට ද හානි සිදුවිය. හරකුන් අක්කරේපත්තුවට ගෙන යමින් තිබූ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අහිංසක සත්තු (දී)
මහේෂ්, ඔයාගේ කතාව තමා ඇත්ත. හරකුන් ගෙනියන්නේ මරලා කන්න තමයි. ලංකාවේ වැඩිය හරක් මස් කන්නේ සිංහල කට්ටිය සහ හාමුදුරුවරු බව ඔයා දන්නේ නැද්ද? (නි)
මේවා සුළු දේවල්නේ. ඕවා විසදාගන්න ක්‍රම තියෙනවා. (නි)
හොර හරක් කියද්දි එක පාරටම සිහියට එන්නෙ පොලිසියමයි. මොකද මන්දා? (නි)
අහමඩ්, හරක් මස් කන සිංහලයින් මුස්ලිම් අයව කසාද බැඳගත් අය වෙන්න ඇති. (නි)
හොර හරක් වුණාට කන්න ඕනෑ හලාල් කරලනේ. (නි)
මේ හොරකමට සම්බන්ධ බලවතා ඇත්තේ ජාඇල.......(ස)
අක්කරේපත්තුවටලු ගියේ. ඇති කරන්න වෙන්න ඇති.(ස)
අහමඩ් දන්නවද? පානදුරේ ස්වාමින් වහන්සේලා දෙනමක් මස් කඩ 2ක් ප්‍රාදේශීය සභාවෙන් බදු අරන් අදාළ බදු ගෙවල වහල දාල තියෙන්නේ කියල. දැන් එම කඩ දෙකේ විකුනන්න හරක් මරන්නේ නැහැ, (නු)
මේ හොරකමට සම්බන්ධ බලවතා ඇත්තේ කොහේ වෙන්න ඇද්ද? (නි)
අක්කරේපත්තුව පැත්තට යන්ට ඇත්තෙ නම් හොදකට නෙමෙයි. (නි)
දඩය රුපියල් 100/=ක් වෙයිද දන්නෙ නැහැ. (නි)
හරක් ටික ගෙනියන්න ඇත්තේ උන්ගේ බෙල්ල කපලා අන්තිම ලේ බිංදුව යනකල් තියාගෙන ඉඳලා, හලාල් කරලා ගන්නද දන්නෙ නැහැ. (නි)
සුදු කීයද? කළු කීයද? කියල තමයි පොලිසියෙන් හොර හරක් ලොරි නවත්වපු ගමන් අහන්නේ.ගොඩ දඩ නියම කරන්නේ සුදු කළු ගානටයි කියල තමයි තතු දත් අය කියන්නේ.
ඕවට පොඩි දඩයක් ගහල එලියට දාවි. ආයේ ඉතින් හරක් හොරකමේ තමයි. (ස)
අද පත්තරයක් බැලුවොත් 99% කම තියෙන්නේ අපරාද, අනතුරු ...ලංකාවේ සමාජ සංවර්දනය ඒකෙන්ම පේනවා.. (ස)