කැකිරාව ප්‍රදේශයේ  සිට බලපත්‍ර නොමැතිව ගව මස්  කිලෝ  80 ක්  පමණ ත්‍රීරෝද රථයකින්  ප්‍රවාහනය කළ අයකු  අලවතුගොඩ පොලිස්  ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතා  විසින්  සැකපිට අත්අඩංගුවට  ගනු ලැබීය.