ගොඩකවෙල සිට පෙදරේරු අත්උදව් වැඩට මොරගහහේනට ආ තරුණයකු ළඟ තිබී රුපියල් දහසේ හොර නෝට්ටු දෙකක් සොයා ගත් බව පොලීසිය කියයි.
දහසේ හොර නෝට්ටුවක් දී කඩ දෙකකින්ම සිගරට් ඉල්ලා ඇති මොහු ගැන සැක සිතුණු කඩ හිමියකු පොලීසියට දන්වා ඇත.
ඔහු කියා ඇත්තේ එම හොර සල්ලි බාස් කෙනකු විසින් තමාට දෙන ලද බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd