(ඉන්දිකා රාමනායක,නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සමග සැකකරුවෝ දෙදෙනෙක් විශේෂ කාර්ය බළකාය විසින් කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් සතුව නීතිවිරෝධී දුම්වැටි 2,64,200ක .ප්‍රමාණයක් තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි. මෙම නීති විරෝධී දුම්වැටි ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක (2) වෙත ලැබුණු තොරතුරු මත මෙම වැටලීම් සිදුකර ඇත.
කැළණිය පොලිස් වසමේ ගෝනවල, කොහොල්විල මාර්ගයේ දී දුම්වැටි 6800 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී කැලණිය , කොහොල්විල මාර්ගයේ නිවසක් සෝදිසි කිරීමේ දී එම නිවසේ තිබී තවත් දුම්වවැටිි 257,000 ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd