ශ්රී ලාංකිකයකු ඉතාලියට ගෙන්වා ගැනීමට යුරෝ දෙදහසක් (රුපියල් 338000ක්) අය කැර ඉතාලියේ සිටින නෑයකුට බොරු ලියැවිල්ලක් දුන් ශ්‍රී ලාංකිකයකු වැරදකරු වූ බව ඉතාලියේ වැනීසියේ මෙස්ත්‍රෝ පොලීසිය කියයි. ලංකාවට යැවූ ලියැවිල්ල තම ඥාතියා කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කළ පසු වීසා ප්‍රතික්ෂේප විය. ලියැවිල්ල ව්‍යාජ බව පැවැසිණි. බොරු ලියැවිලි හැදූ පුද්ගලයාත් ඊට අනුබල දුන් නෑයාත් අහම්බෙන් හමුවිය. රැවටිල්ලට ලක්වූ පුද්ගලයා පොලීසියට කතා කළේය. පසුව වංචාව සිදු කළ පුද්ගලයා අසත්‍ය ලියවිලි සකස් කිරීම සහ නීත්‍යානුකූල නොවන ආකාරයට ඉතාලියට විදේශිකයන් ගෙන්වීම යන කරුණුවලට වැරදිකරු විය. මෙස්ත්‍රේ පොලීසිය පවසන්නේ මේ ආකාරයට මේ ප්‍රදේශයට ලංකාවෙන් පැමිණි සියලුම දෙනා පරීක්ෂා කරන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි, ඔයා තමා ඇත්ත කීවේ. පනාගොඩ දැන් සෝකෙන් ඉන්න නිසා මේ වෙන්නප්පුවේ ගැහැණු අයට අපහාස කරන්නේ. එයාගේ නෝනට දැන්වත් වෙන්නප්පුවේ ජොලියේ ඉන්න පුළුවන්.(නදී)
පනාගොඩ ප්‍රශ්නය ගැන කලින් සාකච්ඡා කළ යුතුයි. (අ)
ජීවිත තර්ජන තියෙනවා කියලා දැන්ම පොලීසියේ පැමිණිල්ලක් දාන්නත,දෙවියන්ගේම පිහිටයි (ස)
හොර වැඩ කරලා බේරෙන්න පුළුවන් ටික කාලයයි පුතා (නි)
කව්ද මේ හැමදාම ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ ගෑනුන්ට දොස් කියා කියා කොමේන්ට්ස් දාන මහත්තය. ඔය මහත්තයත් ඉතාලි ගියේ අපේ වෙන්නප්පුවේ අය නිසා බව දන්නේ නැද්ද? දැන් මහා ලොකුවට කයිවරු කොමේන්ට්ස් දානෙව. මහත්තයෝ ඔයා ඉපදිලත් නැහැ අපි ඉතාලිය, ප්රන්ශය, ජර්මන්, වගේ රට වල ඇවිදලා ජොබ් හොයද්දි. තව මොනවා හරි ඕනනම් මට e-mail කරන්න. මම වෙන්නප්පුවේ. අලුත් පාරේ පදිංචි වෙලා ඉන්න. [email protected] (අ)
ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අය තමයි මේ වගේ රජ වැඩ කරන්නේ (ස)
නියම ට්‍රැක් ඒකේ ගියා නම් මෙහම කටු නැහැ නේ (ස)
මෙහෙම අය නිසා හැමදෙනාම අමාරුවේ. (නි)
හෙක් හෙක් හෙක් හෙක්ටර්ට තද වෙලා. (නි)
අපිට විදේශ විනිමය ඕන වහාම නඩුව ඉවත් කරන්න..!(නු)
හොර වීසා හැදිල්ල ,සීට්ටු දැමිල්ල වගේ දේවල් වලින් මිනිස්සු කීදෙනෙක් ,සල්ලි කොපමනක් නැතිකරගෙන තියෙනවද නේද නන්දන මහත්තයෝ?(නු)
පනාගොඩත් අහුවෙලා වගෙයි..!(නු)
ප්‍රසාද්ගෙ කතාව තමා මම නොකියා කිවුවේ. (නි)
මොකටද හොර වැඩ..? අවංකව ලියකියවිලි බාර දූන්නා නම් මේ කිසි පැටලවිල්ලක් නොවී අගේට මේ රටට එන්න තිබූනා. මේ අය විහින් අමාරුවේ වැටෙන්නේ.ශ්‍රී ලංකා නමටත් කැළලක්! මේ වැඩ වලින් ලංකාවේ ඉතාලි එම්බසියෙන් අවංකව එන අයටවත් සැනසිල්ලේ එන්න ලැබෙන්නේ නැහැ. තවත් දිගූ කාලයක් ගෙවමින්, රස්තියාදූත් වෙවී නොයෙකුත් දූෂ්කරතාවයන්ට මූහූණ දෙන්නත් වෙයි. (නි)
චතුල, ප්‍රසාද්, දිල්ශාන්, ඔබ හරි (නි)
පනාගොඩගේ නෝනා වෙන්නප්පුවේ කෙනෙක් එක්ක පැනලා යන්න ඇති. (නි)
හොර වැඩ කරන්න එපා කියන්නේ ඕක තමයි (දී)
මහත්වරුනි, මම අදහස් දක්වන්නේ යහපත් චේතනාවෙන් (නි)
පනාගොඩ, දැක්කා නේද විහිළුව ගිය දුර? (නි)
සම්පූර්ණ ඇත්ත කෙවින් මල්ලී (නි)
ඔය කවුරුත් හොදට හිතලා බලන නිසයි හැමෝම අද සතුටින් ජිවත් වෙන්නෙ. ඉතාලි මිනිස්සුන්ට වැදලා ගරුකරන්න වටිනවා. (නි)
ඕවා හදන අය කොච්චර ඉන්නවද රටේ? සමහර කාර්යාල ගාව හොර දාම විනිශ්චකාරවරු කොච්චර ඉන්නවාද?
එයා අහු වෙලා නැහැ. එයාගෙ පණ වෙන්නප්පුවෙ එක්කෙනෙක් හොරෙන් අරන් ගියා. ඒකයි වෙන්නප්පුව පෙන්නන්න බෑරි. (නි)