(තිලිනි මධුෂානි)
අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ළමුන්ට ටයිපටි සහ බඳ පටි ලිහිල් කර පලඳින ලෙස දරුවන්ට උපදෙස් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට දැනුම් දුන්නේය.
බඳ පටි පැළදීම හැකිතාක් අවම කිරීමෙන් සිසුන්ට පහසුව සලසා දිය හැකි බව අමාතතංශය පවසයි.
මේ අතර අධික හිරු රශ්මිය සහිත අවස්ථාවල කළු පැහැති ඇදුම් සහ හිස් වැසුමක් හෝ කුඩයක් භාවිතා කරන ලෙස දරුවන්ට උපදෙස් දෙන ලෙසටද පාසල් බලධාරීන්ට පාසල් බලධාරීන්ට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පාසලේ උදේ ශරීර සුවතා කරනවා... අපි එකට එක කාලයක් ඉන්නවා...
අම්මෝ හොඳයි අපිට...
ඒක ගොඩක් හොඳයි...!
හරි ෂෝක් උපදෙස් ටිකක්නේ දීලා තියෙන්නේ. අව්ව තියෙන වෙලාවට කළු ඇඳුම්, කළු කුඩ පාවිච්චි කරන්න කියලා. කියපු අයට ඒක කරලා බලන්න කිව්වා නම් තමයි වටින්නේ...
කළු පාට ඇඳුමින් අව්වේ ඉන්න කියන්නේ ස්කෝලේ නොගිය කෙනෙක් වෙන්න ඕනෑ.