අනුරාධපුර පාසල් දෙකක උසස් පෙළ සිසුන් දෙදෙනකු ඔරලෝසුවක් සොරා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුරාධපුර පාසල් දෙකක උසස් පෙළ සිසුන් දෙදෙනකු ඔරලෝසුවක් සොරා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ගේ ප්‍රශ්න නුවණින් විමසන්නට පොලිසිය උත්සාහ කළයුතුයි. පොලිස් අත්අඩංගු/ රිමාන්ඩ් බන්ධානාගාර තුළ ලැබෙන අයහපත් ඇසුර නිසා අපේ රටේ බොහෝ අපරාධකාරයින් බිහිවෙලා තියනවා. (නි)
ඇයි මේ වගේ දේවල් වලට අත්‍අඩංගුවට ගන්නේ? සමහරවිට බොරුවක් වෙන්න පුළුවන්නේ. තරුණ වයසේදී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ගුරුවරු හා විදුහල්පති දූරදර්ශීව ක්‍රියානොකළොත් මෙවැනි ළමයින් තවදුරටත් නොමඟ යන්න පෙළඹෙනවා. (නි)