අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ දී රපියල් පන්සියයේ හොර නෝට්ටුවකින් ගාස්තු ගෙවීමට තැත් කළැයි විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරයකු අක්මීමන පොලීසියට බාර දුන් බව අධිවේගී මාර්ග රථවාහන පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරිම භයානක තත්වයක්. රටේ තියෙන අළුත් 500 කොල වලින් වැඩ් හරියක් හොර නෝට්ටු. මේක කාටවුනත් වෙන්න පුළුවන් (ස)
නිකම් මිනිස්සුන්ට ගරහන එක හරි නෑ. ඇත්තට හොර නෝට්ටුවක් අඳුන ගන්නේ කොහොමද? මේ ගැන දන්නා කෙනෙක් කරුණාකර ලියන්න. (ස)
විදුලි ඉංජිනේරුවගේ නෝට්ටුව අල්ලද්දී කරන්ට් වැදිලා. ඒක වෙන්න ඇති අහුවුණේ. (නි)
කවුද එයා ?? (ස)
අද කාලෙ හොර නෝට්ටු හදන්නෙත් ඉහළ තාක්ෂණය යොදා ගෙන නිසා ඒවා වෙන් කර හඳුනා ගැනීම ඉතා අපහසු විය හැකියි. හැම තිස්සෙම නෝට්ටු අතගගා බලන්නයි වෙලා තියෙන්නෙ. ඒ නිසා එක පාරටම ඒ මනුස්සයට ගරහන්න හදන්න නරකයි. ඔහු අහිංසකයෙක් නම් ඔහු මේ වන විට කොයි තරම් මානසික පීඩාවකට ලක්වෙලා ඇත්ද? (නි)
ඕක වැරදීමකින් ආව එකක් වෙන්නත් පුලුවන්. (නි)
සාමාන්‍ය මනුෂ්‍යයෙක් නෝට්ටුවක් හොර එකක්ද කියලා හදුනාගන්නෙ කොහොමද? නොදැනුවත්ව ආවොත් අපිවත් අල්ලාගන්නවාද?(නු)
හොරුන්ගෙන් පිරි රාජ්‍යය... (නි)
බයේ බෑ අපිටත් ඕවා දේවිද දන්නේ නෑ ඉතිරි සල්ලි වලට (ස)
ඇත්ත හරියට දැනගන්නා තෙක් නිශ්ශබ්දව සිටීමයි වැදගත්. (නි)
මේක එයාටත් කාගෙන් හරි හමුවූ එකක්ද දන්නේ නැහැ.? පූර්ණ පරීක්ෂණයක් කර ඔහු මෙහෙයවන්නා සොයාගත යුතුයි..!(නු)
ලලිත් ගේ කතාවට මමත් එකගයි..!(නු)
මම හිතන්නේ එයාට කාගෙන් හරි ලැබෙන්න ඇති , හරි බයානක තත්වයක් , (ස)
මේක අපිට සැබෑ විශබීජයක්. අපි කොහොමද හරි ඒවා මොනවද වැරදි ඒවා මොනවද කියලා හොයාගන්නේ? (නි)
අයියෝ සල්ලි ....
මම හිතන්නේ වැරදීමක් (ස)
එච්චරයි අඩුවෙලා තිබුනෙ ඉංජිනේරුවොත් හොරු ..රටකට ගිය කලක් (ස)
බලාගෙන යනකොට ලංකාවෙන් භාගයක්ම තියෙන්නේ හොර නෝට්ටු (ස)
ඉංජිනේරු මහත්තයෙක් දැන දැනත් මෙහෙම වැරදි කරානම් ඒක ලොකු වරදක් (ස)