
(ඉන්දිකා රාමනායක)
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 805 ක් සමග පුද්ගලයකු කිළිනොච්චි ශාන්තිපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මුදල් සම්බන්ධයෙන් කිළිනොච්චි පොලීසියට ලැබුණු තොරතුරු අනුව සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගෙන ඇත.
මුදල් සැබෑ නෝට්ටු නම් මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 8 ඉක්මවන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd