බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයයේ සේවකයකු බව හඟවා පෑලියගොඩ, මීගමුව, මිරිහාන, මහනුවර, කුරුණෑගල, රැසකට බ්‍රිතාන්‍ය වීසා දෙන බව කියා මුදල් වංචා කළැයි කියන අයකු කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා කියයි. පානදුර කෙසෙල්වත්තේ කතකගේ රුපියල් අට ලක්ෂයක් වංචා කළැයි ලැබුණු පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වද්දී සෙසු වංචා ද සොයාගත් බව පොලිසිය පවසයි. සැකකරු ඉංගිරිසි සිංහල හා දෙමළ චතුර ලෙස කතා කරන්නට හැකියැයි කියති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරන්න බැරි වෙන්න දිව කපන්න ඕනේ.