
(කේ බුද්ධික කුමාරසිරි)
පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයට අයත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කැබ් රථයක් හෝමාගම ගොඩගම මංසන්ධිය ආසන්නයේ නවත්වා තිබියදි පැහැර ගෙන ගොස් දින කිහිපයකට පසු අදාල කැබ් රථය යළි පැහැරගත් ස්ථානයේ දමා ගිය බව කියන සැකකරු අද දින අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි
පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය මගින් බස්නාහිර පලාත් සභාවේ පුර නැගුම ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාදී තිබූ පැහැර ගැනීමට ලක් වූ අදාල කැබ් රථය ඉකුත් 11 වෙනි දින හෝමාගම ගොඩගම මංසන්ධියේදී ඇන්ජිම පණ ගන්වා එහි රියැදුරු ආහාර මිලදී ගැනිම සදහා ගිය අවස්ථාවේ සැකකරු විසින් අදාල තැබ් රථය පැහැරගෙන ගොස් මීරිගම ප්‍රදේහයේ නිවසක සඟවා තබාගෙන සිට දින හතරකට පසු නැවතත් කැබ් රථය පැහැරගත් ස්ථානයටම ගෙනවිත් දමා ගොද් තිබියදි හමුවූ බවද පොලිසිය පවසයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙක් වුණත් "ගොල්ලෑ" හොරෙක් වගේ...
ඇයි අර ඉල්ලා අස්වුනාම ඔක්කොම ඉවරයි වගේ ආපහු ගෙනල්ල දැම්මම ඉවර නැද්ද
මේ රටේ සිද්ධවෙන දේවල් .හොරා බය වෙනන ඇති ඒ්කයි